නිලධාරි මණ්ඩලය

නිලධාරි මණ්ඩලය  | Office Bearers (2019)


  • සභාපති - පියසිරි මාතරගේ (ලේඛකයෙකි. විශ්‍රාමික ගුරුවරයෙකි)
  • සම ලේකම්වරු
    • යූ. එච්. මෛත්‍රිපාල මහතා (කවියෙකු හා ලේඛකයෙකි. තම්මැන්නා කවි සම්මේලනයේ සභාපති)
    • හේමා කුරුප්පු මහත්මිය - (සිංහල විෂයය පිළිබඳව පොත් රැසක කතුවරියකි. විශ්‍රාමික ගුරු මහත්මියකි)
  • භාණ්ඩාගාරික - ගීතාංජලී ගුණසේකර මහත්මිය - (ලේඛිකාවකි. පුවත්පත් කලාවේදිනියකි.)
  • උප සභාපති - ගයා වැයිහේන මහතා (සිංහල විෂයය පිළිබඳ ගත් කතුවරයෙකි. සිංහල විෂයය පිළිබඳව හෝමාගම අධ්‍යාපන කලාපයේ සිංහල පිළිබඳ උපදේශකවරයෙකි. (විශ්‍රාමික))
  • උප ලේකම් - සුනාලි ජයලතා මහහත්මිය - (කිවිඳියකි. ගත් කතුවරියකි).

විධායක සභා සාමාජිකයෝ


  • වග නිමල් කරුණාරත්න මහතා - (බෙෳද්ධ නවකතා, ඇතුළු ග්‍රන්ථ රාශියක කතුවරයෙකි.)
  • ජයන්ත ධර්ම ශ්‍රී විතාන මහතා - (විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. කවියෙකි. ගත් කතුවරයෙකි.)
  • ධර්මසේන බණ්ඩාර මහතා - (විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. ගත් කතුවරයෙකි.)
  • සුනිලා දමයන්ති මෙනෙවිය - (උපදේශනය සම්බන්ධ ගත් කතුවරියකි.)
  • එම්. එල්. එම්. නිමල් මහතා - (විශ්‍රාමික ගුරු මහතෙකි. සාහිත්‍ය රසිකයෙකි.)
  • පරගොඩ සිරි මහතා - (ලේඛකයෙකි. කවියෙකි. පුවත්පත් කලාවෙදියෙකි.)

අනුශාසකවරු

  • ආචාර්ය ජයන්ත ජයසිරි මහතා - (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය. ගත් කතුවරයෙකි.)
  • ආචාර්ය පද්ම රණසිංහ මහතා - (කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයනාංශයේ කථිකාචාර්ය. පුවත්පත් සඟරාවල ලිපි රචකයෙකි)
  • එස්. වී. පී සිරිසේන මහතා - (අධ්‍යාපන විද්‍යාපීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ජාාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් දායකයෙකි. විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි. ගත් කතුවරයෙකි)
  • නීති උපදේශක - නීතිඥ ලූකස් ඉඳුරුගල්ල මහතා - (හිටපු ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්. ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශේෂ ශ්‍රේණිය) විශ්‍රාමික.  පුවත්පත් සඟරා ලිපි සම්පාදකයෙකි.)

අලුත්ම බ්ල‌ොග් පුවත ‌මෙතැනින්

කැලණිවැලි ප්‍රතිභාන ලේඛක සම්මාන 2022 උලෙළ

කැලණිවැලි ලේඛක සංසදය මගින් පවත්වන ලද ‘කැලණිවැලි ප්‍රතිභාන 2022’ ලේඛක සම්මාන උලෙළ 2022 නොවැම්බර් 12 දින හෝමාගම, පිංබිම, ධර්මායතන පරිශ්‍රෙය් ද...

වඩාත් කියැවූ බ්ලොග් පුවත ‌මෙතැනින්